එනුමැන පායාලා

එනුමැන පායාලා

සපුමල් බන්ඩාර ලන්ඩනය

ඔබ ආයෙත් පායාලා අහසම රතු කරවාලා අදුරු වලා මැද ගෙවුනු අහසයට ඔබ ආයෙත් පායාලා නික්මුනු වදනකි දෙසවන රිදවන මාහද රිදවේ දැන් ඒ පිලිබද නොසිතා සැලෙනා සිතුවිලි පිටුදැක එනුමැන ආයෙත් පායාලා දවසක් ගෙවුනිය කිසිදානොනිමෙන මැකී ගියානම් එදවස සැමදින පායා ආවිට ඒ දිනකට පස මා හද ආයෙත් පිබිදීලා
කවිය බලන්න