තනිකම

තනිකම

දීපා ද සිල්වා ලන්ඩනය

සියලු වත්කම් අහිමි වූ සඳ කුරිරු තනිකම හිස දරන් බලා සිටිනා අරුම කිව මැන ලසෝ සංකා ඉවසමින් සොදුරු වස්සන ලඟදි පමණක් ලඟ සිටින උන් සිහි කරන් අනේ කෙලෙසක හදා ගත්තද නුඹේ සිත නුඹ ඔය තරම් … Photo; Etienne Boulanger
කවිය බලන්න