ඔබයි සෞම්‍ය තරු එළිය,

ඔබයි සෞම්‍ය තරු එළිය,

චමින්ද ලියනගේ බලංගොඩ

සිරි සරසවි මෑණී දුන් වරම් හා බැඳීමෙන් සවන පිනන රාවෙන් රන්දනා සේ සුයාමේ මිහිරි මධුර ගීතා සත් සරින් නාව නාවා ගයන ගැයුම රම්‍යා සිත් දැහැන් හී සතප්වා, පවන විලස පාවී ශක්තියේ ද්වාර නංවා සඳක කිරණ වීදා සෞම්‍ය ගී වැල් සවන් ලා සොඳුරුම තරු පායා දීප්ති දුන් මේ කොදෙව්වේ ,ජයතු, සිරිනි සෑදී මාලනී ගී ගඟුල් හී, බලන්ගොඩ
කවිය බලන්න