අරින  වහන  වයින්.....

අරින වහන වයින්.....

ගමගේ ලයනල්

රට නො මගට යවන පාලක උදවියට හඟවන විරෝධය කළ හර්තාලයට සියලු ම කඩ වසා කඵ කොඩි දමන විට හර්තාලයට දොර ඇරියා තැබෑරුම ගමනාගමන නොවනා බස් රථ මගට නැවතුම් පොළේ නවතා තිබුණා පෙළට කළ ඒ අරගලය නිම කොට මත් ම‍තට හර්තාලයෙන් පසු වැසුවා තැබෑරුම
කවිය බලන්න