හෙණපත

හෙණපත

නිමල් අබේසිංහ කඳාන

පෙරදි ගලා ගිය ගඟුලැල් සුදු පෙන පිඩු විහිදුවා වියලිගොස්‍ ය වැලි ගල්පර මව මවා පියලි නැගුණ ඒ රුක්ඛය තිබුණේ අතු විහිදුවා සියලු දෙයම ඇති නැති වෙයි සොබාදමත් කියනවා සිඳුණ විලස දිය උල්පත කව් ලියන්නෙ නෑ මගෙ සිත සිතිවිලි අකුරුද මියැදෙත නුඹ හින්දද මේ හෙණපත
කවිය බලන්න