සුභාෂිතයේ සිත්ගත් කවි අලගියවන්න මුකවෙටි තුමා තිරසර ගුණැති සුදනෝ පරවැඩ නැතිද වරසුර පුරෙහිවත් නොවසති නිරය ලෙද ගොරතර නිරෙහිවත් පරහට වැඩ ඇතිද සුරපුර ලෙසට හැසිරෙත් සුවසේ නිබඳ කවිය බලන්න