නුඹ දුන්නු ගිනිදැල්

නුඹ දුන්නු ගිනිදැල්

තීෂ්‍යා දුල්මිණි හෝමාගම

මවා මුව හසරැල් - වසාගෙන කඳුලැල් සිටින්නෙමි මම - ලොවට සඟවා නුඹ දුන්නු ගිනිදැල් සිටියෙ නුඹ සිහිලැල් - ගඟුළ ලෙස මනලොල් දුරු කතර විය අසුරු සැණකින් මා නොසිතු විලසින් සඳ කිරණ විලසින් - ගණ අඳුර බිඳිමින් මගේ ලොව වෙත පැමිණි නුඹ ඇයි පලා ගියෙ රහසින්
කවිය බලන්න