මතකය! ලුම්බිණි විතාන ලන්ඩනය ජීවීත කාලය පුරාවටම ....... ලැබු සොඳුරු මතකයන් කොහේදෝ තැනක සඟවලාලු සොයාගන්න බැරි විදියට ඒත් තැනක තියෙනවාලු....... පරිස්සමට සැඟවිලා ඒ සොඳුරු මතකයන් මට මතක් කර ගන්න බැරි වුනාට. කවිය බලන්න