ඔහුද..විරුවෙකි..!!!

ඔහුද..විරුවෙකි..!!!

ගිනිගත් මවු දෙරණ, වියරුවෙන් පිළිස්සෙන.... ඉඩෝරයෙ හුලo වැද, වියළී ගිය මිනිස්කම.... මුදිතාවෙ දහම් මඟේ, සිහිලෙන් නහවන්න.... ඇසුනත් සතර අත, හිමි දෙසූ නිවන් මඟ.... අසoවර නුඹේ හිත, විරු ගතේ සැඟව හිඳ... සොයන්නෙම ඇගේ ගත, සතපන්න නුඹේ හිත.... මොහොතක විවේකෙට, අනු'පුරේ ටවුම මැද...!!! 10/02/2021.
කවිය බලන්න