විසල් හදක කවි - මාර්තු

විසල් හදක කවි - මාර්තු

මහගම සේකර

උපුටා ගැනීම - සක්වා ලිහිණි කාව්‍යය - 1962 මැණිකෙගෙ පැල ලඟින් මා යන වෙලාවේ මල් වැස්සක් වැස්සයි නිල් වලාවේ ඒකයි පැලට ආවේ සිහි මුලාවේ වැහපන් හෙටත් මල්වැහි ඒ වෙලාවේ සිතුවම එස්. එල් සෙනෙහෙධීර.
කවිය බලන්න