වතක මතක

වතක මතක

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

රුවින් අගතැන් පත්ව වැජඹුනේ පෙර දිනෙක අසිරිසිරි සිහිකෙරද දකින විට ඔබේ වත යව්වනය පසු කරන් පැමිණි ඒ දිගු මගෙක කාලයේ ඇවෑමෙන් වෙනස දකිතියිද නෙත නටුව අග පෙති හැලී සුළඟකට හසුව තද පරවු මල සිහිකෙරෙද ඔබේ ආදර සුවඳ තුරුණු පෙම හද රැඳුනු මහලු විය එළෙඹි සඳ මතකයෙන් ගිලිහේද ඒ සුවඳ මදින් මද විහිදි ආදර සුවඳ කිති කවයි මතකයක් පිපුනු පරසතු මලකි මහද ගොමුවේ අදත් වත මැකී නැත ඇඳුනු මගේ දෙනෙතේ මෙතෙක් යට නොවේ කාලයේ වැලිතලාවට කිසිත්
කවිය බලන්න