සාදයකට ගියෙමි ...

සාදයකට ගියෙමි ...

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

සුපිරි යුනිවසිටි චයින බෙලරුස් ඉංග්‍ලිෂ් මීඩියම් ඇම්බිබියෙස් මිලියන පහළොවක් විතර වෙයි හැබැයි ඒලෙවල් උවමනයි නැද්ද ඊශ්‍රායල් යන්න සිහිනයක් හොයා ගන්න ලක්ස හතලිහක් යා හැකිය විසිට් වීසාවකින් අතරමං නොකරයි ජෝ්ර්දන් ඔන්ලයින් වැඩක් තරුණියන්හට හොයමු දහදහක් විතර දවසට සැපයේ කෑම නවාතැන් දෙකම ඕලෙවල් ඉල්ලා නැත තවම කොම්පෝස්ට් හදමුද ගෙදර සිට බඩු ගන්න එන දාට කෑෂ් අතට පොඩි ඉඩක් හොයා ගන්න බැරිද ඒ ඩොක්ට නොව මේ- විකාරද 17.05.2023
කවිය බලන්න