නව වසරත් 'ඩිවෙලොපිං ' ද?

නව වසරත් 'ඩිවෙලොපිං ' ද?

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

යලිත් කතිරය ගසා උරගාන ඡන්දයක් වරක් දෙවරක් ඒවි විශ්වාස භංගයක් වලක් හාරා උඩින් මල් වඩම් ඇටවුමක් තවත් පෙන්වයි රටට වතුර නැති මිරිඟුවක් හතර වට බලන කල සැනකෙළිම භූමියක් එතෙර සිට බලන විට මෙය තෙවන ලෝකයක් නතර නොකරම ඇසෙන 'ඩිවෙලොපිං කන්ට්‍රියක්' එයත් තව නොවිසඳෙන පොලීසියෙ 'ඇන්ට්‍රියක්'
කවිය බලන්න