සඳසාවි

සඳසාවි

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

පිං පුරා හද අරණෙ ලැගුම්ගත් සඳ සාවි
මින් මතුව ඔබෙ ලොවට සෝ තැවුල් නොම ඒවි
සොඳුරු හද විල් තලේ පිපි පියුම ලෙස පේවි
අද මෙන්ම මතුවටත් හිඳින් මසිතට යාවි....

කවිය බලන්න