කෙළවර

කෙළවර

ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

හිරු මඬල පැහැසර ඉන්ද්‍රචාපය කෙළවර දුන් එළිය, අවසන කදෝ කිමියකු පසුපස සැර පරුෂ කුණාටුව සංසිඳෙයි යම් දවසක හුදෙකලා මවක මුව මියෙඬුරු සුසුමක් ව ඒක මාලා මාලිනී වී පිපී ගිය මලු'යන නතරවෙයි දවසක පරව යන මල් වඩමක වනත් ගං හෝ පැන සයුරු වෙරළත ඉම පැන දිනක් එයි ලැගුම් ගන්නා ළතෙත් ඇසක කඳුලක 2022-12-24
කවිය බලන්න