ලංකාව

ලංකාව

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

ඉරාගෙන සරාගයෙ අවසාන තොත්තුව විරාගය හදාරමි මවාගෙන වස්තුව වවාගෙන කෑවොතින් ඉතිරි මේ කොත්තුව විරාමය යල් පනී ගලෝගෙන පත්තුව මළේ නෑ මළේ නෑ තාම පණ අදිනවා කළේ නෑ කළේ නෑ තාම හොරු රකිනවා බලේ නෑ බලේ නෑ ඇති දාට නිදනවා පලේ නෑ පලේ නෑ හෙටත් උන් දිනනවා මසා දමමින් ඉරුණු නීතියේ හිල් උදාකරමින් ගනිමු යුක්තියේ සිල් නෙළා ගනිමින් පිපෙන සාමයේ මල් සදා එක්වී ඉඳිමු නැති බෙදී පිල්
කවිය බලන්න