තව තවත් ආදරේ ......

තව තවත් ආදරේ ......

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

මුතුපාන කිචි කිචිය හිතේ කොන කිති කවන හෙමි හෙමින් මගෙ ළගින් ඇහෙනවා හෙමින් දුවගෙන ඇවිත් නැවතිලා ආයේ එන ඔබ මගේ මතකයේ ඉන්නවා ..... මතකයේ ඇදි රුවින් එදා මා සොයා ආ සුදු මුණ මා ළගම ඉන්නවා කලින් නින්දට වැටුණු නිදන ඒ ඔබ දිහා ආදරෙන් මම හෙමින් බලනවා..... පෙලින් පෙල අමුණලා කොහොම කවි ලියන්නද මගෙ හිතම මටම අද කියනවා සිනා මල් පිපුණු ඔබ ආදරෙන් බලනකොට තව තවත් ආදරේ හිතෙනවා .....
කවිය බලන්න