අයියෝ සාමි....

අයියෝ සාමි....

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

ඇන්ඩසන් ෆැලැට් එකෙන්
මැනිං මාකට් එකට
වෝඩ් හැව්ලොක් ටවුන් ඇවිද ගියේ අපි එකට
හැමිල්ටන් ඇල දිගේ ග්‍රෙගරි වැව ඇති දෙසට
ගිය නමුත් යන්න වුනෙ මැකාති රෝහලට
පුරන්අප්පුගෙ රුවට බියවෙලා කල පවට
ටොරින්ටන් වඳිනවා කුඩාපොල හිමි නමට

කවිය බලන්න