බඹර ගීතය

බඹර ගීතය

නීතීඥ කල්‍යාණප්‍රිය ජයසුරිය නිව්යෝක් USA

සවන් සිසාරා මිමිණූ බඹර ගීත ප්‍රතිරාවෙන් සමාධි ගතවී තුන් හිත දැහැන් ගත වුනා. සිත් සංකා කෙමෙන් කෙමෙන් පහවෙලා ගියා. දෝංකාර දී දෙසවන පුරා පිරුණු බඹර ගීත ගාම්භීර හඬ මිහිරෙන් මිහිර මතුකලා. සිත් සංකා කෙමෙන් කෙමෙන් පහවෙලා ගියා. ගිගුම් ගර්ජනා කරමින් මේඝ වළා කුළක හඬින් බඹර ගීය දෙසවන දෙවනත් කර ඇසුනා. සිත් සංකා කෙමෙන් කෙමෙන් පහවෙලා ගියා.
කවිය බලන්න