ගමට ගියෙමි

ගමට ගියෙමි

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

සාද අතුල සුර සැප රිසියෙන් වින්දේ

නාද නෙලන පන්හිඳ අතැතිව නින්දේ

වාද නොකල මුත් ජීවිතයයි ඇන්දේ

බේද නොමැත හිත තවමත් ගං මැද්දේ

පාද ගෙවෙන ලඳු කැල ගං දිය සද්දේ

සේද ඇන්ද උකුලට බර දිය බැන්දේ

වීද පමා කුකුසකි හදවත මැද්දේ

මාද පන්හිඳත් කවියක රස වින්ඳේ

කවිය බලන්න