ලද  අත්දැකුම්......

ලද අත්දැකුම්......

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

බලා සිටියෙමි බොහෝ කල් හිඳ සිටින අයවළු ගැන ලඟ
සම හරක් ඒ අතර මෙන් විය කණ හපන අය සිට අඟ
උනොත් අමතක ඉහල යන්නට මං තනාදුන් ඉණිමග
වැටෙනු නියතය යලිත් පොළොවට පමණි ඉතිරිය මහමග

කවිය බලන්න