පොඩි පුතා!!!

පොඩි පුතා!!!

ලුම්බිණි විතාන ලන්ඩනය

අනේ මගේ රත්තරං පොඩි පුතේ....... කප්පරක් බලාපො⁣ෙරාත්තු මල්ඵල ගන්වමින් උබ උපන් වෙලාවේ......... අප්පච්චි හිටියේ රජ කම ලැබුනා වගේ...... කර්කශක අව්වට කෙඩැරි වුනු ඒ කය කෙලින් කරන් එදා උන්දැ පැල පුරා ඇවිද්දේ අඩියක් දෙකක් උඩින්... වේලපත්කඩේ බලලා ඝණ තියාලයි එදා අප්පච්චි උබට නම තිබ්බේ.... අනේ මගේ රත්තරං පුතේ, හීනේකින්වත් හිතුවේ නැහැ එදා..... උබේ ඒ නම මෙහෙම පවුරක මට හොයන්නට වෙයි කියා!!!! ජුනි 2022
කවිය බලන්න