රාගය යට .. ප්‍රේමය උඩ..... කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ් අමුතුම රැයක නොසිතූවම වෙිලාවක සෙනෙහසෙ නාමයෙන් නොවැටුණි මුලාවක රාගය ප්‍රේමයෙන් යටවුණු කලාවක අසිරිය විදිමි අදටත් හුදකලාවක කවිය බලන්න