සුභාෂිතයේ සිත්ගත් කවි

සුභාෂිතයේ සිත්ගත් කවි

අලගියවන්න මුකවෙටි තුමා

පබද පසිඳු කිවිඳුද යුදෙහි සෙබළු ද පැහැද සුරති කෙළිනා වර වරඟන ද කිවද තො තා යන බස් පෙරදැරි සුහද වරද නොව අසත් නිරිදෝ වැඩම් නොඳ කාව්‍ය කරණයෙහි ප්‍රසිද්ධ කවීන් ද, සටනෙහි දී යුධ භටයන් ද, සතුටට පත් ව රති ක්‍රීඩාවෙහි යෙදෙන විනෝදකාමී ස්ත්‍රීන් ද ආදරය මුල් කරගෙන තෝ , තා යන බස් කීවත් රජවරු විරුද්ධ නොවී සතුටින් අසති.
කවිය බලන්න