සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

උදේ සැපත් සුරගුරු අළු කර             අවට සඳේ මුදුන් පත අස්විද නැකත            සිට නඳේ සිතින් තම කුල දෙවිය සිහි   කොට යෙදේ ගමන් යහළුව මෙපුරෙන් තොපට මිත්‍රය, බ්‍රහස්පති තාරකාව හාත්පස එළිය කරමින් උදාවන කල්හි, අස්විද නැකතේ සිට සඳ මුදුන් වන වේලාවේ දී තමාගේ කුල දේවතාවිය සිහිපත් කරගෙන තොප මේ නගරයෙන් පිටත් වීම මැනවි.
කවිය බලන්න