සුරංගනා කතාවක්

සුරංගනා කතාවක්

මහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම පේරාදෙණිය

Robert Desnos Conte de Fêe 1953 බොහෝ වාර ගණනක් පිරිමියෙක් ගැහැණියකට ප්‍රේම කළා බොහෝ වාර ගණනක් ගැහැණියක් පිරමියකුට ප්‍රේම කළා බොහෝ වාර ගණනක් ගැහැණියක් හා පිරිමියෙක් ඔවුන් ආදරය කළ ඇයට හෝ ඔහුට ආදරය නොකළා එකම එක වවතාවක් සමහර විට එක ම වතාවක් ගැහැණියක් හා පිරිමියෙක් එකිනෙකාට ආදරය කළා පරිවර්තනය- උදය ප්‍රශාන්ත මැද්දේගම
කවිය බලන්න