යසෝදරාවතේ සිත්ගත් කවි

යසෝදරාවතේ සිත්ගත් කවි

මහනුවර යුගයේ ජන කවියා

ගණන් නැතිව අප දුන්නේ අත් බන්දා
ගණන් නැතිව ඇඩුවේ මම ඔබ සින්දා
කියන් ඉතින් මං කළ වරදක් ඇද්දා
හෙමින් මහණ වෙන්නට වැඩියේ ඇයි දා

කවිය බලන්න