ආදරේ ගීතේ

ආදරේ ගීතේ

තනි ඉරකින් වත් නෑ කැපුවේ අකුරු පේලි අමුණා ගනිමින් ලියූ , ආදරේ ගීතේ.. උක්ත ආඛ්‍යාත යොදමින් පබැඳූ පද වැලක් වූයේ සප්ත ස්වරයට සම වන්නට දෝ.. ආදරේ ගීතේ. ./ තත් යොදා තැනු පද අස්සේ සොයා සැනසී නෙලා ගත් ඒ සප්ත ස්වරයේ ඇරඹුමයි මේ ආදරේ ගීතේ... ආදරේ ගීතේ.. සරිගම ගලපා නිවන්නට වූ කැලඹු සිත් අහසේ.. වින්දේ ඇයි මේ තරමට,,මේ ආදරේ ගීතේ..ආදරේ ගීතේ..
කවිය බලන්න