නොලියූ කවිය

නොලියූ කවිය

මහ වැසි මැදින් හමනා විට සුළං රොද ආවේ කිති කවා පිණි මල් පොකුරු හද කිය ගනු නොහැකි හැඟුමන් සිත පතුල කිඳ කිසි දින නොලිව් කවියක් ලිය වුනිය අද සෙනෙහස තුරුළු කර දෙහදක පැතුම් පොදී හිනැහුනෙ රැයට විඳිමින් සඳ කිරනෙ වැදී අදහනු නොහැකි සිහිනය නෙතු මතම රැඳී සිදුහත් පෙමට කවි ලියවුනි සිතක බැඳී
කවිය බලන්න