අප්‍රායෝගික යෝගියෙක්

අප්‍රායෝගික යෝගියෙක්

කපිල කුමාර කාලිංග

මේ වැසි සීතෙහි ඔතැන තනිවම කිමද ළදුනි? නොතෙමී එන්න මේ උණුසුම් පොරෝනය යටට. හිස තෙක්ම වසාගෙන දෑගුලක් හෝ දුරින් සිට අප හුස්ම වැටෙන හැටි පරයනු පිණිස මෙන් එකිනෙකා අසමින් සාවධානව භාවනාවක යෙදෙන්නට
කවිය බලන්න