ඔලිඳ කෙළි  සහ ඩොලර් $ කෙළි

ඔලිඳ කෙළි සහ ඩොලර් $ කෙළි

නිමල් රංජිත් කන්දමුල්ල ඉතාලිය

ඔලිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ ඔලිඳ තිබෙන්නේ බංගලි දේසේ ගෙනත් සදන්නේ කොයි කොයි දේසේ ගෙනත් සදන්නේ සිංහල දේසේ ඩොලර් $ තිබෙන්නේ කොයි කොයි දේසේ ඩොලර් $ තිබෙන්නේ බංගලි දේසේ ගෙනත් සදන්නේ කොයි කොයි දේසේ ගෙනත් සදන්නේ සිංහල දේසේ අනේ කුහුඹුවනේ තොපිටත් රජෙක් ඇත්තේ
කවිය බලන්න