රිලව් සහ රිලව්

රිලව් සහ රිලව්

නිමල් රංජිත් කන්දමුල්ල ඉතාලිය

අත්තෙන් අත්තට පනින රිලව් පක්ෂෙන් පක්ෂෙට පනින රිලව් ගොවි බිම් වනසන කැලේ රිලව් ලක්බිම උගසට තැබූ රිලව් කැලෑ කපා විකුණන්නේ අපේ රිලව් කෑම සොයා ගම එන්නේ කැලේ රිලව් බඩ පුරවා සතුටට පත් මෝඩ රිලව් විසඳන්නේ කොහොමද මේ පැනේ රිලව් පුරවාගන්න දුප්පත් ජනයාගෙ කට වෙහෙසයි ගන්න බඩුවක් දැන් ඇති මිලට රැකියා පුරස්නය වැඩි වෙයි යස රඟට රිලවුන් විකුණලා හරි ගොඩ ගනිමු රට
කවිය බලන්න