නව ජෙනරාල්ගේ නව නීති

නව ජෙනරාල්ගේ නව නීති

උදයංග අමරසේකර ප්‍රංශය

සතුරා හරවා එවූ ඉර එළියට හසුව වරක් අපෙ ඇහැ ගිනිකණ වැටුණෙන් සතුරාව ලුහුබඳිනු පිණිස රාත්‍තිරිය ම යහපති අසල්වැසි ගැහැනුන් ඇසුරෙන් උපයා ගත් කදිම අත්දැකීම් ඇති ඔබට එසඳහා අමුතු අමතර පුහුණුවක් ඇවැසි ය කියා මම නොසිතමි මා ඉදිරියේ දී පවා යළි සීරුවෙන් නොසිටිනු අල්ලපු ගෙයි මිනිහාට නොපෙනී ඔහුගෙ ම පැදුර යට සැඟව සිටියා සේ මින්පසු මිනිස් ඇහැට සපුරා අගෝචර වනු !
කවිය බලන්න