දෙමාපිය පැතුම

දෙමාපිය පැතුම

නිමල් රංජිත් කන්දමුල්ල ඉතාලිය

ජීවිතේ සැන්දෑ සමේ තනි වී ගෙවනා මහලු නිවාසේ දෙමාපියනි ඔබ සිහිණෙන් දුටුවේ දරුවන් පමණිද ? බිහි කල දා සිට නොකා නොබී දුක් විඳිමින් හඬමින් උන්ගේ සුව සැදු ඔබට පහල වූ නිධානයද මේ ඔබ රජ වූ දින අමතක වූවත් මේ ඉරණම ඒ ලෙසටම ඔබටත් නොවේව යන්නයි පැතුම අපේ පුත ♥️
කවිය බලන්න