හෙටට හිරු පායාවි අමා වැස්සක් ලෙසින්  -දයාන් කන්නන්ගර

හෙටට හිරු පායාවි අමා වැස්සක් ලෙසින් -දයාන් කන්නන්ගර

දයාන් කන්නන්ගර ලන්ඩනය

පිරිසිදුව සුදුවතින් සිනාමුව සරසමින් හුදීජන රවටමින් මඩිය තරකරවමින් වස පොවා මරවමින් මාපිලුන්, පොලොන්ගුන් ලේ උරණ කුඩලුන් පිළිවෙලට පිලිවෙලින් අධිකරණ වෙත යමින් යදම් රස ඉවසමින් සිපිරි රස රස විදින මේ දසුන දකින්නට මේ රටේ දුක්විදින සුවහසක් ජන තොමෝ හදේ ගැබුරුම තැනින් පැතු දහසක් පැතුම් ඉටුවෙනා අයුරු දැක මියගියත් සැපකි හෙට ලන්ඩනය Photo Credit; Hiran de Alwis
කවිය බලන්න