හිම කැටි ආදරයට සුබ පැතුමි…..

හිම කැටි ආදරයට සුබ පැතුමි…..

හැඩිගල්ලේ සේන වික්‍රමාරචිචි එංගලන්තයේ සිට

නීතියෙ දෙවගනගෙ හෑගොඩ අනුර පුතූ හිරැ නො බසින රටෙි අද මැනිකකිය මුතූ පද වැල් ගීත සහ කවි පද රසට ගෙතූ ඔබමය කලා ලොව මහ සද්දන්ත ඇතූ කීවා මගෙ දියණියන් ඔබෙ තතු හෑම බිරිදයි දුවයි හරි හැඩකාර ලු බෝම නිහතමානි කමට ම නොවරදවාම පෙර පින් මහිමයට ලැබුණේ හැමදේම පත්තර වලින් සගරා පොත පතින් අද සන්නිවෙිදනින් ජනතා දිනුව හද සිරි ලක් මවගෙ ගරැ නම්බුව රකින ලද රසිකයෝ මොන තරමි ඔබෙ ගුන ගයන වද හිම කැටි ආදරය නමි කවි කථා පොත දොරට වඩින දින පහළොව යෙදී ඇත ලොකු පොඩි හැම දෙනගෙ දිනමින් රසික සිත නිසැක ය පෝෂණය වෙන එක කලා කෙත නව කල එළි දැක්ම නමි ඔබෙ මී විතට කන් කළු රසය කැටි කර දී හැම හිතට පිනවා රස නහර වැල් වාතෙට පිතට වත්සල නිවෙීදනයෙන් කර දෙයි තිතට හෑගොඩ සුහදයානෙනි සිත දහිරි අරන් සමි බුදු සරණ දෙවි පිහිටම සිතේ දරන් දිගු ගමනක් යන්න සාහිත රසය ‌ පෙරන් සිය පවුලට දි‌නේවා ලැබ ජයතු චිරන් හැඩිගල්ලේ සේන වික්‍රමාරච්චි ලංකාවෙහි සිට ලියයි….. ‌
කවිය බලන්න