වෙසක් සඳ තේජා රාජපක්ෂ ෂිආන් චීනය විදුලි පහනක තොරණ් ආලෝකයක දන් සැලක රස බතක ඇලී ගැලී පැළවුන කෙලෙස් දළුලා වැඩෙන සඳ... වලාකුළු එකින් එක මගහැර සත් වග නිවා සනසනු රිසියෙන් වෙසක් සඳ වඩී අහසට දල්වා අකාලික සිල ... කවිය බලන්න