මෙහෙම වුණොත්  ?  රබන් පද ......

මෙහෙම වුණොත් ? රබන් පද ......

බන්දුල කුරුවිටආරච්චි

ඇති තරං. හැම එවුන් කල වැරැදි මදිද බං. ගුඳ ගතං. ගති ගතං ඉතින් වත් රට හදං. එකතු වී රට හදං. හද බැතින් රට හදං. අම්මපල් ඇති පදං. ඉන් පස්සෙ සතුට බං. අප්පට සිරි. අම්මට සිරි අන්න බොළවු මොණරූ. රම්පට පොරි බේරෙනු බැරි රෑන් රෑන් වඳුරූ. ඇරියස් පිරි. ගේමට සරි නොමවී වහ කදුරු. අරගෙන දිරි සෙනෙහස පිරි හදමු රටක් සොඳුරු. ඔෂවා, කැනඩාව
කවිය බලන්න