ආදරෙයි කියන්න
හීන් සුළඟේ පිය මනින්න
ආදරෙයි කියන්න
හීන් සුළඟේ පිය මනින්න
ආදරෙයි කියන්න...
පිනි බිඳුවක්ම වෙන්න
ගහ කොළ මල් සිඹින්න
තරු පොකුරක්ම වෙන්න
නිල් අහසම සරසන්න
බබළන්න
හිත පිරෙන්න...
ගං දියේ ඔබ නටන්න
සියපතේ සුවඳ විඳින්න
බිඟු ගී වැල් අසන්න
නැලවෙන්න
හිත පිරෙන්න...
හීන් සුළඟේ
පිය මනින්න
ආදරෙයි කියන්න...
ආලංකුඩාව
2025/01/25
Photo credit ; Saksham Gangwar
කවිය බලන්න
