රස්තියාදුව

රස්තියාදුව

බී.පවිත්‍රා අංජලී ලීලාරත්න ආලංකුඩාව

වරක් දෙවරක් නොව තෙවරක් ම ඇයට අහිමි ව යා යුතුය සිනහව... දෙකොපුල් කඳුළින් තෙත්ව දෙතොල් වියළී දරාගැනීමට හුරුවක් ලැබිය යුතුම ය ... දිනෙක ඇය කැමතිම තැනින් ප්‍රතික්ෂේපය පපුව දෙදරන්න ම කාවැදිය යුතුම ය... ඇය නිතැතින් ම ජීවිත රස්තියාදුවට ගොඩ වී හෙම්බත්ව වැටෙන්නට ඕනෑම ය... ඒත් ඇය නැගිටීවි දරාගනීවි නවතන්න බැරි තරමට පෙරමුණ ට යාවී... හිනැහේවි බැබළේවී හදවතේ ඉරුණු තැන් වසාවී... ------------------------ 2024/11/06 ආලංකුඩාව
කවිය බලන්න