සුභ උපන්දිනයක් වේවා! මාලනිය විශාරද එඩ්වඩ් ජයකොඩි සිනමා විජිතයේ වැජඹෙන රාජිණිය බැල්කනි-ගැලරි සනහන සුර ලාලනිය හැම දන සිත්හි දිදුලන රසවාහිනිය සදා වාසනා පෙම්බර මාලිනිය එඩ්වඩ් ජයකොඩි *(චරිතාගේ ආදරයද සමගිනි.)* කවිය බලන්න