සිත්ගත් ජනකවි

සිත්ගත් ජනකවි

කතරගමට ගිය දා එතන වාඩියේ නිතර දෙමළු ඇවිදිති සතර වීදියේ සතර වැටට මුතු අමුණාපු හවඩියේ මතක නැතුව අත වැදුණා දෙමළ ලියේ
කවිය බලන්න