හැමෝගෙම  යුතුකමක් කරන එක එකට සිට

හැමෝගෙම යුතුකමක් කරන එක එකට සිට

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

කාලයක සිටම රට බලන් හිටියේ වෙනස සතුටුවෙමි ලැබුනොතිත් අළුත් බලයෙන් ගිවිස වෙනස්වන ලෝකයේ නොගියොතින් නිසි විලස ආයෙමත් ආයෙමත් එන්නෙ නෑ ඒ දවස දිගුම දිග දැක්ම ඇති විනිවිදින ක්‍රමවලට ඕනමයි යන්නටම සැවොම සිට එක පෙලට නිදියගෙන බලාගෙන නොසිට කරවන ලෙසට හැමෝගෙම යුතුකමක් කරන එක එකට සිට ජාති කුල මල බෙදී හිටි යුගය අවසන්ය ගුණය, සමගිය එක්ක මහන්සිය ඕනමය ලෝකයට ගැලපෙන්න දැනුම ඇතිවම සවිය ලෝකයේ මුතු ඇටය මතුවෙන්න ඕනමය
කවිය බලන්න