කෙටි කවි

කෙටි කවි

කපිල කුමාර කාලිංග

1) ඇසෙයි පසු පසින් ලුහුබඳින පිය හඬක් නොනැවතීම යමි ආ ගමන. 2) සරා හිරු රැස් වැද උණුවී,දියවී, වැගිරෙයි සිතිවිලි හිම කඳු. 3) ළඟ සිටින ඔබ දුර ය දුර සිටින ඇය ළඟ ය. Photo credit: Christopher Sardegna
කවිය බලන්න