ස්වෙත්ලානා

ස්වෙත්ලානා

මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

ප්‍රේම ලොවේ ඇඳුරු තුමිය උජ්ජ්වලිත ස්වෙත්ලානා බැඳුනු යදම් අත නොහැරම ආපහු යන් ස්වෙත්ලානා ප්‍රේම කතා කියවන්නට බසක් කුමට ස්වෙත්ලානා කේත යොදන් කියපු කතා තව මතකද ස්වෙත්ලානා ලෙනින්ස්කි කඳු ගැටිය මත්තේ මොස්කව් ගඟ හිමායිතව නෙත ගැටෙනා ඉස්මත්තේ බංකුව ඇති ස්වෙත්ලානා ඉඳහිට වත් වෙද ගෙදරට ලියනවාද ස්වෙත්ලානා දුගේ පොඩි පැටවුන් හා තරු ගැන්නද ස්වෙත්ලානා ලොවට හොරෙන් හද ගැහිච්ච යෞවනයේ වර්ණිත පෙම ඇත්තම දැයි බලා ගන්න මමත් එනවා ස්වෙත්ලානා
කවිය බලන්න