දන්නවද රත්තරනේ

දන්නවද රත්තරනේ

මුදිතා ඩයස් කොට්ටාව

ඔබ නැති නෙතු මානේ සගවා හසරැලි මුහුනේ හඩන තරම් සිත මාගේ ඉවසාන පපු ගැඹරේ ඉන්නට කීවත් රහසේ ඔබ නැති මගෙ ලෝකේ ඉන්නද මං කෙලෙසේ ඉරෙන රිදුම් එයි පපුවේ අකුණු කොටයි හිටි හැටියේ සසර පුරුදු සුවදයි සෙව්වේ ඔබ මා ලග නැති වේලේ
කවිය බලන්න