බුදුන් දකිමු

බුදුන් දකිමු

නිමල් රංජිත් කන්දමුල්ල ඉතාලිය

කෙලෙස් මල දුරු කොට මැදුම් පිළිවෙත හෙලි කල බුදු සමිඳු ගේ ඒ දහම සත්‍යයි මෙ ලොව හැම කල ජීවිතේ ඇති අනිසි බාවය දැනේ අද අපි සියළු දෙනටම බොදුන් වීමට කලක් වේ නම් මෙයයි ඒ මග සරණ යන්නට කලත් තරඟෙට දනෝ නොයෙකුත් පුදා පූජා බුදුන් වෙනුවෙන් එතෙර වෙන හැටි දකින්නෙද මේ අනේ මහ සංසාර සයුරෙන් " යමෙක් මාගේ ධර්මය දකීද, හේ මා දකී " ගෞතම බුදුන්
කවිය බලන්න