අම්මා

අම්මා

ජයතිලක කම්මැල්ලවීර

ඈත ගම් පියසක පාළු සොහොන් බිමක වැඩුණු තණපත් මඩිමින් සොයමි අම්මා වැළලූ තැන හඳුනා ගත නොහැක කොතන, කොයිබද රහසින් විමසමි අම්මේ ඔබ කොහිද? මහත් ලජ්ජාවක් දැනෙයි සිතට. Photo credit; Robert Lukeman
කවිය බලන්න