සුගන්ධය

සුගන්ධය

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

මම නොදනිමි , විඳ නැත කිසි දිනෙක ඔබ ගත තැවරුණු ඒ සුගන්ධය ඉදින් , මා කැමතිම සුගන්ධය කැමැත්තෙමි ඔබේ යැයි සිතන්නට මෙලොව කිසිවෙකුත් නොදන්න මා පමණක් දන්න ඒ සුගන්ධය ඔබත් කිසිවිට විඳ නැතුව ඇති මා සිඹ බැලූ කිසිම මලෙකත් නැති ඒ සුගන්ධය .. ඒ සුගන්ධය ඔබ සිහිවන සෑම මොහොතකම මා හදවතින් හමා එනු දැනෙයි මට ... Photo credit; Aziz Acharki
කවිය බලන්න