හීන හැඩුවා රෑ රහසින්

හීන හැඩුවා රෑ රහසින්

මුදිතා ඩයස් කොට්ටාව

සදකැන් පිපි හිනහිලා තරු මල් පිපි විසිරිලා අදුරු රෑ මසිත පිබිදිලා ප්‍රේම හැගුමන් දගකලා හිත තිගැස්සි අවදියෙන් මෘදු කොපුල් හාදුවෙන් තෙමෙයි සිත සීරුවෙන් රතු පබළු විසිරෙමින් ගව්ගණන් දුර ඈතින් මිණිමෙවුල බිද සැණින් සිත ගොලු වෙලා තනිකමින් හීන හැඩුවා රෑ රහසින්
කවිය බලන්න